මුහුදු මහා විහාරය

2017-03-20 11:21:00       829
feature-top
දකුණුලක අපගේ උරුමය අහිමි කරන්නට සැරසෙන මොහොතක සැනසෙමු රජ දරුවන්ගේ නිර්මාණ ශිල්පය අභියස. ඉතිරිව ඇති බුදු සමිදුගේ පා අභියස නවමු දන බැති සිතින් රකින්නට මේ හෙළදිව.

වැදගත් සාධක

තනි කළුගලෙන් නෙලා ඉදිකරන ලද නිර්මාණයකි. අන්‍යාගමිකයින් විසින් මෙම ප්‍රදේශ  ඔවුන්ගේ වාසස්ථාන බවට පරිවර්තනය කර ගනිමින් සිටියි. මේ උත්සාහය අපගේ බුදු දහම විනාශ කර පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ප්‍රදේශ අපට අහිමි කිරීමයි.

ඉරියව්ව :- හිටි පිළිමය
අමුද්‍රව්‍ය :- කළුගලින්

 
වෙනත් කරුණු
කැළණියෙන් මුහුදට බිලිදුන් විහාරමහාදේවිය, නැවත ගොඩබිමකට සේන්දු වන්නේ මෙම ස්ථානයෙන්ය.

budupilima.com


More News »