බෙල්ලන්විල රජමහා විහාරය

2017-03-02 10:13:00       829
feature-top
බස්නාහිර පළාත තුල වන්දනීය අති පුජනිය පිං බිම් අතරෙහි අති සුවිශේෂී තැනක් බෙල්ලන්විල පුද බිම වෙත හිමිව ඇත. දීර්ඝ ඉතිහාසයක් කරා අප රැගෙන යනුයේ බෝසමිදුන් වහන්සේය. මෙහි අති බුදු පිළිම මෑත කාලයේ ඉදිකරන ලද පිළිම සේ පෙනුනද මෙහි ඇති සිතුවම් ඉතාමත් පැරණි බවක් උසුලයි.

වැදගත් සාධක
අනුරාධපුර දෙවන පෑතිස් රජුගේ ඉතිහාසය දක්වා පැතිර යන ඉතිහාසයකින් නිර්මිතය. ශ්‍රීමහා බෝධීන් වහන්සේගේ සිවුවන ඵලයෙන් නැගී අට මහ බෝධින්ගෙන් එකකි මෙමෙ විහාර භුමියේ රෝපණය කර ඇති බෝධි රුක්‍ෂයය.එබැවින් කීර්තියට පාත්‍ර වූ රජමහා විහාරයකි.

සිවු වැනි පලයෙන් හටගත් බෝධිය
බෙල්ලන්විල මහ වෙහෙරෙහි බෝධිය
බාර හාර නිම නැති බෝධිය
තිස් වනුවට නමදිමු මේ බෝධිය


ඉරියව්ව :- පිරිනිවන් මංචකය
අමුද්‍රව්‍ය :- ගඩොල් හුණු බදාම

වෙනත් කරුණු
මෙම විහාර භුමිය සදහා මුල් ගල තබන ලද්දේ නිදහසින් පසු ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය ඩි. ඇස්. සේනානායක මහතායි. මෙහි විහාරගෙය ඉදිකිරීමේදී පොලොන්නරුව ජේතවනාරාමය ප්‍රතිමා ගෘහයේ ආකෘතිය තෝරා ගෙන ඇත. 

budupilima.com


More News »