ගම්මැද්ද

සුගලා දේවියගේ සැගවුණ ඉතිහාසය

සුගලා දේවියගේ සැඟවුණ, කතානොවන ඉතිහාසය අපි අනාවරණය කරමු. ඒ නිසාම මහාවංශයට අනුව ඇගේ දිවියේ තිබූ රණකාමීත්වය, නොපසුබට ධෛර්යය, නිර්භීතකම පිළිබඳව කතා කරමු.

කෑගල්ලේ - මොලගොඩ කුඹල්දීවෙල ගල්ගනේ රජ මහා විහාරස්ථානය

අදට වසර 300කට පෙර කෑගල්ලේ මොලගොඩ කුඹල්දීවෙල ප්‍රදේශයේ ජනතාව විසින් කුඩාගල් ලෙනක් තුළ සමාධි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමෙන් පුද පූජා

පොලොන්නරුවේ ලංකාතිලකය

මාතෘ භූමියේ ශිෂ්ටාචාරයේ සංස්කෘතියේ කලාවේ ආර්ථිකයේ යටගියාව සොයා යන ගවේෂකයාට කිසිසේත්ම පොළොන්නරුව අත් හැර ඉදිරියට ගමන් කළ නොහැකග

රුහුණු පොළොන්නරු රජ මාවතේ නිශ්ශංක ගවුවේ සෙල්ලිපිය

රුහුණු පොළොන්නරු රජ මාවතේ නිශ්ශංක ගවුවේ සෙල්ලිපිය.රුහුණේ ජනතාවට අවවාද කරනු සඳහා කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු (1187-1196) විසින් 12 වැනි සියවසේදී රුහුණු රාජ්‍යයේ අගනුවර වූ මනාවුළුපුරය (වර්තමාන අම්බලන්තොටට යාබද රම්බා විහාරය)  සිට

රාවණ රජු සීතා සඟවා තැබුවේ සීගිරියේද?

පුරාවිද්‍යාව අතහැර ඉතිහාසය කරා යොමු වූ විටකදී වඩා ඇගැයීමට ලක්වන්නේ මුඛ පරම්පරාගත කරුණුය. එයද විටකදී පුරාවිද්‍යාවට දෙවැනි නොවේ.

බුද්ධදාස රජුගෙ ලාහුගල ගිරි ලිපිය

මහාවංසය, රාජාවලිය ආදී ඓතිහාසික මූලාශ්‍රවල ඉමහත් ගෞරවාදරයෙන් වර්ණනාවට ලක් කෙරෙන රාජ චරිතයක් ලෙස බුද්ධදාස රජුගේ චරිතය හැඳින්විය හැකිය.

බුදුදහම සහ මධ්‍යකාලීන ලාංකීය නිවස

ක්‍රි.පූ. 5 වන සියවසේ විජයාවතරණයේ සිට වර්තමානය දක්‌වා දිවෙන ලාංකික ලිත ඉතිහාසය පුරාවට, විවිධ කාලවකවානු තුළදී නිර්මිත වාස්‌තු විද්‍යාත්මක නිර්මාණයන් බොහෝ වෙයි.

එදා දළදා පෙරහැරට කැපවුණු ඇත්තු මෙදා වී ඇත කෞතුක වස්‌තු

"කෞතුකාගාරය" යන නාමය ඇසූ සැණින් බොහෝ දෙනෙකුට එකවර සිහියට නැගෙන්නේ පැරැණි නෂ්ඨාවශේෂවලින් පිරි ගොඩනැඟිල්ලකි.

ආලකමන්දාව හා සීගිරිය

සීගිරිය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාව මධ්‍යයට සමීපස්ථ ව ය. තැනිතලා බිම මැද එය ඉහළට නැඟ සිටිනුයේ නීල වර්ණය එකට ගොඩගැසී ඇත්තාක් මෙනි.

යාපනය බෞද්ධ උරුමයට සාධක සපයන කන්දරෝඩය

ශ්‍රී ලංකාවේ ඉපැරණි බෞද්ධ උරුමය පිළිබඳ තොරතුරු සෙවීමේ දී ඉතා වැදගත් ස්‌ථානයක්‌ ලෙස කන්දරෝඩය පුරාවිද්‍යා ස්‌ථානය හඳුනාගත හැකිය.

එකම දොළ පාර හත් වරක් තරණය කරමින් සිංහ ගලට ගිය ගමනක්

ජන ප්‍රවාද අනුව නම් ලංකාවේ සිංහයකු සිට ඇත්තේ සිංහලේ රාජ වනයේය. සිංහයා ලැග සිටි ස්ථානය ලෙස සඳහන් වන්නේ සිංහ ගලයි.

අසියානු අධිවේගී මාර්ගයේදී හමුවන ලෝක ථෙරවාදී බුදුදහමේ අග නගරය අනුරාධපුරය

ගෝලීයකරණයට සමාජ වෙනස්‌කම් ඇති කිරීම සඳහා දේශසීමාවන් අභිභවා යමින් ක්‍රියාත්මක වීමට හැකි බව ඉතා පැහැදිලිය.

පූජනීය බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය

පසුගිය ජූලි මස 30 වැනිදා ආරම්භ වූ බෙල්ලන්විල ඇසළ මහ පෙරහර පුණ්‍යෝත්සවය මේ අගෝස්තු 15 දින පැවැත්වෙන රන්දෝලි මහ පෙරහරෙන් ඉක්බිති පසුවදා දිය කපන පෙරහරින් හා දේව දානයෙන් අවසන් වෙයි‍. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ශ්‍රී ලංකාව අවසන් වරට එක්‌සේසත් කළ සවැනි පැරකුම්බා

සවැනි (ඩස) පැරකුම්බා රජුගේ රාජප්‍රාප්තිය සිදුවූ වර්ෂය ලෙස 1415 ලෙස සඳහන් දැන්වීම් පුවරු කිහිපයක්‌ ජයවර්ධනපුර කෝට්‌ටේ ප්‍රදේශ කිහිපයක සවිකර තිබෙනු මා දුටුවා. මෙම දැන්වීම් පුවරුවේ තිබෙන වර්ෂය වැරදිය.

පොළොව යට පිහිටි ගුහාවකට ගිය ගමනක්

ශ්‍රී ලංකාව ඉපැරණි මානව ශිෂ්ටාචාරයන්ට විවිධ අවස්ථාවල ලක්වුණු අතර ඒ හා එදවස බැඳි ජන ජීවියේ වැදගත් ස්ථානයක් උමං, ලෙන් හා ගුහාවලට හිමිවිය.

තිරුකේතීශ්වරම් කෝවිල

මන්නාරමේ එන ඔබ අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි තිරුකේතීශ්වරම් කෝවිල. ත්‍රිකුණාමලයේ යන අය තිරු කෝනේශ්වරම් කෝවිලට යනවා වගේ යාපනයේ යන අය නල්ලූර් කෝවිලට හා නගුලේශ්වරම් කෝවිලට යනවා

ඩොරික් බංගලාව

මුහුද අද්දරට වී එය මුහුදු සුළං වදිමින්, දැඩි අව් රශ්මියට පිච්චෙමින්, මහා වර්ෂා කාලයට වැස්සේ තෙමෙමින් වසර දෙසිය දහයක ඉතිහාස කතාවක සජීවී සාක්ෂියක් වී අප ඉදිරිපිට තිබේ. මේ ඩොරික් බංගලාවයි. එසේ නැත්නම් කාලයත් සමඟ අභාවයට ගොස් අද පවතින ඩොරික් බංගලාවේ ස්වරූපයයි.

වැටකොළු මල් පුදා තව්තිසාවට ගිය ළඳක්

බුදුහාමුදුරුවන් උපවත්තන සල් උයනේදී පිරිනිවන් පෑමෙන් පසු මකුටබන්ධන නම් ස්ථානයකදී ආදාහනය කරන ලදී. ඉන්පසු ද්‍රෝණ බමුණා විසින් සර්වඥ ධාතු බෙදා දීමේදී අජාසත් රජුටද ධාතු කොටසක් ලැබිණි.

ලංකාවේ ප්‍රථම පෘතුගීසි ස්‌මාරකය

දහසය වන සියවස ආරම්භයේදී මෙරටට පැමිණි පෘතුගීසීන් විසින් කෝට්‌ටේ රජු සමග ඇතිකරගත් එක`ගතාවයෙන් අනතුරුව නැවතත් ඉන්දියාව බලා පිටත්වීමට පෙර කොළඹ වරාය ආසන්නයේ ගල් කුළක පෘතුගාල රාජකීය ලාංඡනය කොටා තැබීමට කටයුතු කරන ලදී.

More News »

add_one